Kithu Bathi Gee Dahana

Hymn 237

කාලයයි මේ එලියාගේ / Kalayayi Me Eliyage

105 - (4/4 Beat)
Transpose 0
Text
Gකාලයයි මේ එලි Cයාගේ
දෙව් Gවදන් ප්‍ර Dකාශ ක Gරම්
කාලයයි මේ මෝ Cසෙස්ගේ
ද Gමිටුකම් Dනැවත ගෙ Gනෙම්
ඕ Bmකාලයයි මේ පරික් Emෂාවේ
සා Cගතය අ Amඳුර පැති Dරේ
Gඅප කාන්තාරේ Cහඬයි
සමි Gඳුන්ගේ Dමඟ සද Gනා
Gසමිඳුන් එනවා වලාකුල් අත Cරින්
හිරු එළිය ව Gගේ Emහොරණෑ හ Dඬින්
උස් හඬින් ගය Gව් මේ ජුබිලියෙ වර්ෂ Cයයි
සියොන් කඳු මුදු Emනින් ගැල Dවීම Gඑයි
Gකාලයයි මේ එසකි Cයෙල්ගේ
වි Gයලි කටු Dමාංශවත් Gවෙයි
කාලයයි මේ දා Cවිත්ගේ
ප්‍ර Gශංසාවේ Dමැදුර තැ Gනෙයි
Bmකාලයයි මේ අස් Emවැන්නේ
කෙ Cතේ ගොයම් Amපැසී ති Dබේ
Gඅප වෙමු සමිඳුගේ සේ Cවකයෝ
දෙව් Gවදන් ප්‍ර Dකාශ කර Gනා
සිටි Gයාවූ ඉන් Fනාවූ මතු Cඑන්නාවූ
සමි Gඳුන් ////////
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk