Hymn 233
කැමති ලෙසින් අඹනු මැනවි මා / Kamathi Lesin Ambanu Manavi Ma
135 - (3/4 Beat)
Transpose
Text
Artist:
%{composer}
Cකැමති
ලෙසින්
Amඅඹනු
මැනවි
Fමා
Gදිව්ය
කලාකරුවාණෙ
Cනි
මැටි
පිඩක්ය
මා
ඔබේ
අ
Gතේ
ඔබ
කැමති
හැඩක්
රුවක්
අඹන්
G7සමි
Cඳේ
Cමම
නොදනිමි
ඔබේ
සිතේ
තිබෙන
මගෙ
හැ
Gඩේ
මට
නොහැඟේ
උතුම්
අභිමත
G7සැළසුම්
ඔබ
Cගේ
මගේම
යයි
මෙතෙක්
දුටුව
මාවත්
ඇඳු
Gරේ
මහා
කලාකරුවාණෙනි
දැන්
එ
G7ය
වැට
Cහේ
Cමටම
දිනක
සතුටු
වන්න
පිළිවන්
වන්
Gනේ
ඔබේ
අතින්
මා
හැදුනොත්
ලද
දු
G7ක්
අත
Cරේ
මිනිස්
දුබලකම
නිසාම
වේදනා
දැ
Gනේ
නමුත්
සමිඳේ
අඹන්න
මා
ඔබ
කැ
G7මති
ලෙ
Cසේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s