Kithu Bathi Gee Dahana

Hymn 232

යේසුස් මෙන් මිතුරෙක් ඇද්ද / Yesus Men Mithurek Adda

50 - (4/4 Beat)
Transpose 0
Text
Eයේසුස් මෙන් මිතුරෙක් Aඇද්ද
B7 Eපාප C#mබර දරන් Bට
Am Eකීම මෙන් සැපතක් Aඇද්ද
Eසියල් Bල දෙවිඳුන් Eට
E7 F#mඕනෑ Bනැති දුක් බෝ Eක...ල
Aගත්තෙමුව සිත Bට B7
Am Eඒ නොකී නිසයි සි Aයල්ල
Eයාච්ඤා Bවෙන් සමිඳුන් Eට
Eබාධා පරීක‍ෂා ති Aබෙතත්
B7 Eවෙතත් C#mපීඩා දරන් Bට
Am Eඊට සැක නොව Aකී...සිත්
Eයේසුස් Bට කියන් සි Eට
E7 F#mයේසුස් Bමෙන් මිතුරෙක් Eනැත්මයි
Aසෑම දුක් උසුලන් Bට B7
Am Eඅපගේ දුක් ශෝක Aද...නියි
Eඉල්ල... Bමුව පිහි Eට
Eදුර්වලද වෙහෙ Aසද
Eකණ... C#mගාටු ඇති Bද B7
Eයේසුස් අප සර Aණ වේ Am
Eයාච්ඤා Bකර සිටි Eමූ
E7 F#mමිතු... Bරෝ අප අත්හ Eරිත්නම්
Aයමු හිමි වෙත Bට B7
Am Eයේසුස් අප රැක Aග...නියි
Eසැන.. Bසිල්ල යේසුස් Eය
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk