Kithu Bathi Gee Dahana

Hymn 197

පාපයෙන් මා සිත පිරුනේ / Papayen Ma sitha Pirune

123 - (4/4 Beat)
Transpose 0
Text
Gපාපයෙන් මා සිත පිරු Dනේ
ලෝක Amයෙන් මා සි Dත බිඳු Gනේ
සැමගෙන් මා හ G7ද වෙන්වු Cනේ
ස්වාමින් Gගේ ප්‍රේම Dය දැනු Gනේ //
Gඑතුමා යේසුස් Dමයි
එතු Amමා Dයේසුස් Gමයි
Cm කල්වරි කුරුසේ G7මා නි Cසා
සිය Gදිවි පි Dදු එතු Gමා //
Gඑතුමා මා නිසා මැරු Dණා
කුරු Amසේ මා හ Dට දිස්වු Gනා
ප්‍රේමයෙන් මා සි G7ත බිඳු Cනා Cm
පාප Gයෙන් මා අ Dද මිදු Gනා //
Gමාර්ගයත් සත්‍යයත් එතු Dමයි
ජීව Amනෙත් සෙව Dනත් එතු Gමයි
ලෝකයේ දෙවි G7ඳුන් එතු Cමයි Cm
එතු Gමා රජුන් Dගේ රජ Gමයි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk