Kithu Bathi Gee Dahana

Hymn 196

අප යේසුස් යහපත්ය / Apa Yesus Yahapathya

115 - (4/4 Beat)
Transpose 0
Text
Emඅප යේසුස් යහපත් Dය
අත්නාරියි කිසිවිට
කව Amදාවත් Bහැර නො Emයයි
අපි රැස්වෙමු පසසමු Dසාතන්ව පාගමු
Cදේශය Dජය ගනි Emමු
Emවිශ්මිත දෙවිදුනි Dසැනසුම දෙනු මැනේ //
Cසවිබල දෙවිදුනි //
මේ මට Bසාමය දෙනු මැ Emනේ //
Emකඳුලැලි හිමි දකියි වැළ Dපීම හිමි අසයි //
දුක් Cගාවිනා හිමි දකියි //
අද Bනිදහස ඔබට Emවේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk