Kithu Bathi Gee Dahana

Hymn 129

දෙවිඳුනි මගේ සිත ස්ථිරයි / Deviduni Mage Sitha Sthirai

ගෞ. පියෝ ආනන්දප්පා

73
Transpose 0
Text
Gදෙවිදුනි මගෙ සිත Cස්ථිරයි
Dඔබට ගී ගයන්නේ Gමි
Emඑසේය මගෙ මුළු Amමහිමයෙන්
Dප්‍රශංසා ගී ගයන්නේ Gමි //
Gමනුසත අතරේ Cනිරන්තරේ
Dඔබට ස්තූති කරන්නේ Gමි
Amජාතින් අතරේ Fනිරන්තරේ
Dප්‍රශංසා ගී ගයන්නේ Gමි //
ඔබගේ Cකරුණාව
ස්වර්ගය තෙක් Bmවිහිදී යයි
G7 ඔබගෙ Dසත්‍යය අහස් කූසේ Gපැතිරී යයි
ඔබගේ Cකරුණාව
ස්වර්ගය තෙක් Bmවිහිදී යයි
ඔබගෙ Dසත්‍යය අහස් කූසේ Gපැතිරී යයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk