Kithu Bathi Gee Dahana

Hymn 128

දෙවිඳු සොයන මට කිසිදා / Devidu Soyana Mata Kisida

109
Transpose 0
Text
Emදෙවිඳු සොයන මට Dකිසිදා
කිසි Bmයහපතකින් අඩු Emනොවේ //
Amතරුණ සිංහයෝ Dකුසගිනි විඳිතත්
Bmමම කුසගින්නේ Emඉන්නේ නැහැ //
Emහාලේලුයියා ගී Dගයමු
රන් Bmඇදහිල්ලේ පව Emතිමු //
Amරෝගිව නැහැ මම Dදිළිඳුන් නැහැ මම
Bmඅසරණකම් මට Emනැහැ //
Amදෙවිඳු කිව් සේ Dදෙවිඳුන් සපුරයි
Bmඑහි සැකයක් මට Emනැහැ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk