Kithu Bathi Gee Dahana

Hymn 124

දයාබර නෙත් / Dayabara Neth

85
Transpose 0
Text
Cදයාබර නෙත් අගින් ගිලිහුණු
කඳුලූ බිඳුවක් Dmවී
Gරුදුරු ඇනයෙන් මැවුනු සිදුරෙන්
ගලන රුධිරය Cවී
කුරුසියක් මත දුක දරන විට
ඔබේ තුරුලට Fවී
Dmආදරෙන් ඔබ Gමට වදාරන
සියුම් හඬ අස Cමි
Cඔබට කීකරු Emනොවුනු හන්දද
Fකුරුසියේ දුක Gදරන් Cනේ
Cපවින් මා සිත Emපිරුණු හන්දද
Fදෙඅත් රුධිරෙන් Gපිරෙන් Cනේ
Fකථා කල මැන Emහිමියනේ මට
Dmමගේ පාපය Gදැනෙන් Cනේ
Fආදරෙන් ඔබ Emමට වදාරන
Dmසියුම් හඬ මා Gඅසන් Cනේ
Cඔබේ හඬ මා Emඇසුවේ නැති කල
Fපාපයෙන් සිත Gපිරෙන් Cනේ
Cජිවිතේ දුක Emපැමිණෙනා කල
Fඔබව අමතක Gකරන් Cනේ
Fඑවන් මොහොතක Emදෙවි පියාණෙනි
Dmඔබේ පිහිටයි Gපතන් Cනේ
Fතවත් ලංකර Emලන්න සමිදුනි
Dmනොමැති නම් මා Gනසින් Cනේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk