Kithu Bathi Gee Dahana

Hymn 123

මා බලවත් කරනා සමිදේ / Ma Balavath Karana Samide

කසුන් කල්හාර

50
Transpose 0
Text
C#m Aමා බ C#mලවත් F#mකරනා
Bm සමි Dදේ E
ඔබ තුළ මට Dකලහැ Dmක සැම Aදේ
C#m Aදුබල C#mමා සිත F#mසැලෙනා
Bm මොහො Dතේ E
දිරියක් වී Dරැදෙන් Eන නිබ Aදේ
F#mදිවියේ C#mපෙන Bmපොදි හැ Eරදා
F#mනැගිටි C#mන්නට Dවෙරල Eන සඳ
Aකුරුසි A7යේ සෙව Dනැලි අ Bmතරේ
Eපා න Fdim7ගන්න Aදිරි දෙනු මැන
Aසමි Gදේ සමි Aදේ
සමි Gදේ සමි Aදේ //
F#mහිරු බැ C#mස යන Bmඅවර Eගිරේ
F#mඔබෙ අ C#mතැගිලි Dමත රැ Eදිලා
Aදිවියේ A7ජය Dපැරදු Bmම හා
Eදුකයි Fdim7සැපයි Aදෙකම කියමි
Aසමි Gදේ සමි Aදේ
සමි Gදේ සමි Aදේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk