Kithu Bathi Gee Dahana

Hymn 99

යේසුස් යහපත් යේසුස් බලවත් / Yesus Yahapath Yesus Balavath

117 - (4/4 Beat)
Transpose 0
Text
Emයේසුස් යහපත් Cයේසුස් බලවත්
Dකිසිදාක වෙනස් නො Emවේ
එතුම් Amකිසිදාක Bවෙනස් නො Emවේ //
Emරෝගයෙන් අප හට Dසුව දෙන
එතුම් Amබලවත් යහපත් Bය
Gපාපයෙන් අප සැම Dමුදවන
එතුම් Amබලවත් Bයහපත් Emය //
Emඑතුම් යහපත් මට Dයහපත්
කරු Amණාව නි Bතර පව Emති //
Emවිපතේදී සහනය Dමට දෙන
එතුම් Amබලවත් යහපත් Bය
Gපව් බර උසුලා Dගෙන යන
එතුම් Amබලවත් Bයහපත් Emය //
Emඑතුම් යහපත් මට Dයහපත්
කරු Amණාව නි Bතර පව Emති //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk