Hymn 91
විශ්වය ඔබේ නිර්මාණකරුනි / Vishvaya Obe Nirmanakaruni
ගෞ. පියෝ ආනන්දප්පා
62 - (4/4 Beat)
Transpose
Text
Eවිශ්වය
ඔබේ
නිර්
Bමාණකරුනි
F#mසැලසුම්
ඔබේ
මා
Bජීවිත
ගම
Eනේ
//
Dසෙනෙහස
ගලයි
ඒ
Aලෙය
පව්
නසයි
Bසිහසුන
දරයි
ඔබ
Aමගේ
හද
මඩ
Eලේ
//
Eමගේ
දෑත්
ඔසවා
ඔබව
නමදින්නෙ
Bමි
මගේ
Aහදවත
පතූලෙන්
Bඔබෙ
ගූණ
ගයන්නෙ
Eමි
Eමගේ
දෑත්
ඔසවා
ඔබව
නමදින්නෙ
Bමි
මගේ
Aහදවත
පතූලෙන්
Bඔබෙ
ගූණ
ගයන්නෙ
Eමි
E7
Aසමිඳේ
ඔබේ
ස්පර්ශය
Abmමට
දැන්
දැනෙනවාය
F#ගින්නක්
සේ
මා
තූළ
පැතිර
ය
Bයි
Aනිරතූරු
ඔබ
Bමා
තූළ
රජ
කර
Eයි
//
රජ
කර
Aයි
Bරජ
කර
Eයි
Aසමිඳේ
ඔබ
Bමා
තූළ
රජ
කර
Eයි
C#m
මට
හැඟෙ
Aයි
Bඑය
දැන්
දැනේ
F#mසමිඳේ
ඔබේ
Bස්පර්ශය
මට
හැ
Eඟේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s