Kithu Bathi Gee Dahana

Hymn 82

ශුද්ධ ශුද්ධ ඔබ සමිදේ / Shudda Shudda Oba Samide

64 - (4/4 Beat)
Transpose 0
Text
Cශුද්ධ Emශුද්ධ Fඔබ සමි Cඳේ
Fමුළු ලොව Emපැතිරෙයි ඔ Dmබේ මහි Gමේ
Cලොවෙහි ද Emනන් ඔබෙ Fනාමය Cට
පුද Fදෙයි ප්‍රශං Emසා ගෞරව Eයෙන්
Fජී... Emව...මා... Dන Gදෙවි Fඳුන් ඔ Cබයි
අප Fමැද Emතේජ Dmසින් Cබැබ Gලේ
ප්‍රශං Cසාවේ හඬ නැං Emවේ ස්වර්ග Fයෙන්
Dmපුදුමයි අප Gදෙවිඳුන් මුළු Eලොවම ගයන් Amනේ
හාලේ Fලූයියා ඔ Gබයි රජි Amඳේ
හාලේ Fලූයියා ඔ Gබයි රජි Cඳේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk