Kithu Bathi Gee Dahana

Hymn 79

ශූධාත්මය මෙතැනයි / Shudathmaya Methanayi

66 - (4/4 Beat)
Transpose 0
Text
Gශුද්ධාත්මය මෙතැනයි නිදහස Emතිබේ
Dශුද්ධාත්මය මෙතැනයි නිදහස Cතිබේ
Gස්වර්ගය දෙස බලන්න දැන් නිදහස Emතිබේ
Dස්වර්ගය දෙස බලන්න දැන් නිදහස Cතිබේ
Gනිදහස මෙතැන වේ
Emකරුණාවේ වරුසාවක් සේ
Dසෑම දෙනා ම Bmත
නිදහස Cතිබේ //
Gවෙහෙසවී පිපාසයි නම්
නිදහස Emතිබේ
Dවෙහෙසවී පිපාසයි නම්
නිදහස Cතිබේ
Gයේසුස් හට ඉඩ දෙන්න දැන්
නිදහස Emතිබේ
Dයේසුස් හට ඉඩ දෙන්න දැන්
නිදහස Cතිබේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk