Kithu Bathi Gee Dahana

Hymn 74

සමිදුනි ඔබෙ පාමුළ / Samiduni Obe Pamula

ගෞ . රොයිස්ටන් ඩී වෙසර්

177 - (6/8 Beat)
Transpose 0
Text
Eසමිදූනි ඔබෙ පාමුල අහියස සිටින විටදී
ලෝකය අමතක වෙන Bවා
F#mආත්මෙන් පූර්න වෙලා Dයාචිඤා කරන විටදී
Bමම සුර ලොවේ සිටින Eවා
Eවයාලා Aරබන් සුරල් ගයාලා Eගීත සොදින්
නටලා F#mපසසමු දැන් Bයේසු සමින් Eඳා
පිනවා Aසවන් සොඳින් දූරලා Eශෝක සුසුම්
නටලා F#mපසසමු දැන් Bප්‍රීති වෙයල් Eලා
Eරජුන්ගෙ රජ එතුමයි
නැත වෙන නම සමගින්
යේසුස් නම බැබලෙන Bවා
F#mපාපය දූරලන ලෙස Dඇත සැම බල එතුමට
Bරෝගත් සුව කර දෙන Eවා
Eයකු බල පලවා හරියි
බීමත්කම දූරුවෙයි
ආවොත් යේසුස් වෙත Bටා
F#mසැමටම සහනය දෙන
Dකිසි දින වෙනස් නොවන
Bයේසුව අපි නමදින Eවා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk