Kithu Bathi Gee Dahana

Hymn 71

සැම දනන් මාධ්‍යයේ / Sama Danan Madyaye

67 - (4/4 Beat)
Transpose 0
Text
Gසැම දනන් Bmමධ්‍යයේ
Cසිටිනා දෙවිඳු Gනි
අප මධ්‍යයේ Bmවෙසෙනට Cප්‍රියවූ දෙවිඳු Gනි
Gසිහසුන ගොඩනගන්න Amට
ඔබට Dස්තුති දෙමු යේසු Gනි
අති Emශුද්ධ අලංකාර Amයෙන්
ඔබව Dනමදිමු යේසු Gනී
E Gඅප මධ්‍යයේ Amසැරිසරා
අප Cසමග සි Dටිනු මැන Gවි //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk