Hymn 7
බලාපොරොත්තුව නැති මොහොතේ / Balaporoththuwa Nathi Mohothe
ගෞ. නිමේන්ද්‍ර ජේම්ස්
119 - (4/4 Beat)
Transpose
Text
Emබලාපොරොත්තුව
නැති
මොහො
Cතේ
Dහදවත
බිඳුණු
ඒ
මොහො
Emතේ
සිත්
සන්තෝෂය
නැති
මොහො
Cතේ
Dමිතුරෙක්
නැතිවූ
ඒ
Emමොහොතේ
//
Emවිසඳුමක්
ඇත
ඔබ
හට
Cවෙනකිසිවෙක්
නැති
විටකදී
Dදුක්
ගිනි
සනසාලන්න
Emට
දෙවි
සමිඳුන්
ඇත
ඔබ
හට
Cකුරුසිය
දිවිදී
අද
දින
C
A
Dඔබගේ
පව්
සෝදන්නට
D
යේසුස්
Gට
දුක්
කියන්න
Dහදවත
විවර
කරන්න
Cආදරයයි
කරුණාවෙන්
ඔබ
පුර
Dවයි
යේසුස්
Gට
දුක්
කියන්න
Dහදවත
විවර
කරන්න
Cආදරයයි
කරු
Dණාවෙන්
ඔබ
පුර
Gවයි
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s