Kithu Bathi Gee Dahana

Hymn 686

පෑ තරූ ලෙස කියූ / Pa Tharu Lesa Kiyu

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

145 - (3/4 Beat)
Transpose 0
Text
Emපෑ තරූ ලෙස කියූ
Bmඅපි යමු Emදැන් යමු
Cගෝ හලේ Gසීතලේ
Dඒ තරු Emදැකගමූ
Cජීවිතේ Gබෝ දුකේ
Dපිපාසේ Gමා සිතේ
Cදිය බිඳක් Gසැනසුමක්
Dදෙන තැනක් Emගෝහලක්
Cකිතු තුමෝ Gඉපදුනු
Dබව කියූ Gදෙව් දුටු
Cසමගිනා Gතුටු වෙනා
Dගී ගයා Emනමදිනා
Cමී මැසී Gගුම් දිදී
Dමියුරු ගී Gගැයි ගැයී
Cදම් සොබා Gතුටු වුනා
Dකිතු තුමා Emඉපදුනා
Cපාපයෙන් Gමරු කටින්
Dඅප සොඳින් Gගලවමින්
Cයන මඟක් Gමුර ටැඔක්
Dරැකවලක් Emගෝ හලක්
Cමල් පිපී Gසුවඳ දී
Dනල වැදී Gයයි එතී
Cගවහලේ Gබිළිඳු ගේ
Dපා සිනා Emපෑ සෙනේ
Cපාපයෙන් Gඅප සැමා
Dජීවිතේ Gගලවනා
Cයේසුතුම් Gඉපදුනා
Dගෝ හලේ Emඉපදුනා
Emපෑ තරූ ලෙස කියූ
Bmඅපි යමු Emදැන් යමු
Cගෝ හලේ Gසීතලේ
Dඒ තරු Emදැකගමූ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk