Kithu Bathi Gee Dahana

Hymn 683

අපිට නොපෙනෙන දෙවිදුන් / Apata Nopenena Dewidun

ගෞ. ලක්ප්‍රිය ද සිල්වා

97 - (4/4 Beat)
Transpose 0
Text
Cඅපට නොපෙනෙන දෙවි Fඳුන්
පෙනෙන Gකෙනෙකුන් වූ Cයේ
සියළු සත සැප සම් Fපත්
අතැර Gමිනිසෙකු වූ Cයේ
Cනොපෙනෙන දෙවිඳුන් හට
පෙම් Bbනොකළේ Fමනුදන //
එනිසයි බැති ලෙන්පුර
ඉප Gදුනෙ ගව ඔරු Cවක
Cවේවා දෙවිඳුන් Fහට මහිමා
Dවේවා මිනිසුන් Gහට කරුණා
දෙව් Fදුතුන් ගැයූ ගී
Cඅදත් ඇසෙනවා
Gසවන්දෙන දනා
දෙවිඳුන් හමුවෙන Cවා //
Cදුගී එඬේරුන් එ Fදා
හනික Gගොහල වෙත ගි Cයේ
දූතුන් කී ලෙසින් එ Fදා
සිටින Gලදරුවා දුටු Cවේ
Cනොපෙනෙන දෙවි සමිඳුන්
ගව Bbඔරුව Fක දුටු Cකල //
වැඳ වැටුනේ බැතියෙන්
තම Gහදවත පුද Cකොට
Cවේවා දෙවිඳුන් Fහට මහිමා
Dවේවා මිනිසුන් Gහට කරුණා
දෙව් Fදුතුන් ගැයූ ගී
Cඅදත් ඇසෙනවා
Gසවන්දෙන දනා
දෙවිඳුන් හමුවෙන Cවා //
Cදවන යාග පූජා Fනොව
සමිඳු Gඉල්ලන්නේ Cඅද
තැළුනු බිඳුනු අපේ Fසිත
දෙමින Gපුද කරමින් Cඅප
Cපෙනෙනා මිනිසුන් හට
පෙම් Bbකලොත් Fසැබෑ Cලෙස //
නොපෙනෙන දෙවිඳුන් ඔබ
තුළ Gවැඩ වසමින් Cඇත
Cවේවා දෙවිඳුන් Fහට මහිමා
Dවේවා මිනිසුන් Gහට කරුණා
දෙව් Fදුතුන් ගැයූ ගී
Cඅදත් ඇසෙනවා
Gසවන්දෙන දනා
දෙවිඳුන් හමුවෙන Cවා //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk