Kithu Bathi Gee Dahana

Hymn 681

යේසුස් ඔබ කැඳවයි මේ දැන් / Yesus Oba Kandawayi Me Dan

115 - (3/4 Beat)
Transpose 0
Text
Eයේසුස් ඔබ කැඳවයි මේ දැන් මේ දැන්
යේසුස් ඔබ කැඳවයි මේ Bදැන් මේ දැන්
Aපමා නොවන් Eසිතා බලන්
Aපමා නොවන් Eසිතා බලන්
Bගැළවීම ඔබ ලඟ Eමයි
Eසිතුවිලි ඔබගේ පොරකයිදෝ
Aනැතිනම් හදවත ගොළු වුනිදෝ
Bයේසුස් ඔබහට සමාව F#mදෙන්නේ
Bඑතුමට හදවත පුදනව Eදෝ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk