Kithu Bathi Gee Dahana

Hymn 679

ඔහු අපගේ මැවුම්කරුය / Ohu Apage Mavumkaruya

Redemption Ministries

67 - (4/4 Beat)
Transpose 0
Text
Emඔහු අපගේ මැ Amවුම්කරුය
Dලෝකය මැවු මගෙ Gදෙවිඳුන්ය
Cඔහු මැවු කන්දක Gනිමකල ගස මත
Bමැවිල්ල ඔහු ඇණ ගැසුවේ Emය
Gකිළිටු නොවූ ඔහු Dගසට යවන්නට
Cතිරණ කරනුයේ Bmසොරෙකුට සේ
Cරත් නිල් වස්ත්‍රද Dකටු ඔටුන්නද
Cසතුටු සි Amතින් ඇන් Bmදේ
Emඔහු අපගේ මැ Amවුම්කරුය
Dලෝකය මැවු මගෙ Gදෙවිඳුන්ය
Cඔහු මැවු කන්දක Gනිමකල ගස මත
Bමැවිල්ල ඔහු ඇණ ගැසුවේ Emය
Gඅනුන්ගෙ පාපය Dසුවයක් අන්හට
Cඑනමුදු සිරුරට Bmකස පහර
Cනොබලයි රවලා Dදෑසම දුරලා
Cඅප උදෙ Amසයි මැරු Bmනේ
Emඔහු අපගේ මැ Amවුම්කරුය
Dලෝකය මැවු මගෙ Gදෙවිඳුන්ය
Cඔහු මැවු කන්දක Gනිමකල ගස මත
Bමැවිල්ල ඔහු ඇණ ගැසුවේ Emය
Gමැවුම්කරුන් හට Dකවටකමින්
Cමැවිල්ල මෙතරම් Bmනපුරු වුනා
Cමරණයේ මොහොතේ Dඔවුන්ගෙ පාපෙට
Cසතුටින් Amකමාක Bmළේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk