Hymn 677
වඳිමු වඳිමු සගයේ දෙවිඳුනී / Wandimu Wandimu Sagaye Dewniduni
ගෞ. සිසිල් ද සිල්වා
160 - (3/4 Beat)
Transpose
Text
Gවඳිමු
වඳිමු
සගයේ
දෙවිඳුනී
පුතු
Dයේසු
ලොවට
එව්ව
දෙවිඳු
Gනි
අප
Cපවට
වී
ක
Amමා
දිවිය
Gයළිත්
ගොඩන
Emඟා
ගන්න
Cවරම්
අපට
Dදෙන්න
දෙවිඳු
Gනි
//
Gඔබෙ
එකම
පුතුන්
ලොවට
Dඑවු
නි
Gසා
දෙවිඳුනි
ඔබහට
ප්‍රශස්
වේවා
අපෙ
Amපව්
ඔබෙ
පුතු
පිට
තැබූ
නි
Gසා
නොකළ
වරදටත්
පුතු
Cයේසු
තුමෙනි
තැවෙමු
මෙගැන
Gඔබ
අප
වෙනුවෙන්
විඳි
දුක
Cදරාගන්න
Dනොහැක
යේසු
Gනී
Gවඳිමු
වඳිමු
සගයේ
දෙවිඳුනී
පුතු
Dයේසු
ලොවට
එව්ව
දෙවිඳු
Gනි
අප
Cපවට
වී
ක
Amමා
දිවිය
Gයළිත්
ගොඩන
Emඟා
ගන්න
Cවරම්
අපට
Dදෙන්න
දෙවිඳු
Gනි
//
Gඅප
විසින්
ලොවට
පිදිය
Dයුතුම
දේ
පණිවිඩයයි
කිතුන්
පැවසුවේ
නත්
Amතලේ
පරම
අරුත
දකින්
Gනෝ
දෙවිඳු
දකින්නෝ
කිතු
Cදහමෙ
සුවය
ලොවට
බෙදා
Gදෙන්නට
අප
සිත්
සකසා
Cගන්නට
වර
Dදෙන්න
යේසු
Gනී
Gවඳිමු
වඳිමු
සගයේ
දෙවිඳුනී
පුතු
Dයේසු
ලොවට
එව්ව
දෙවිඳු
Gනි
අප
Cපවට
වී
ක
Amමා
දිවිය
Gයළිත්
ගොඩන
Emඟා
ගන්න
Cවරම්
අපට
Dදෙන්න
දෙවිඳු
Gනි
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s