Kithu Bathi Gee Dahana

Hymn 666

කුරුසිය මත ඇන පහර ලබා / Kurusiya Matha Ana Pahara Laba

ගෞ. නිමේෂ් ප්‍රනාන්දු

70 - (4/4 Beat)
Transpose 0
Text
F#mකුරුසිය මත ඇන Eපහර ල F#mබා
මරනය අබියස Eනිසල උනා
Dදහඩිය මෙන් ඔබෙ Eරුහිරු ගලා
C#mමුලු ලොව අබියස Dමොරදුන් F#mනා
F#mපියානෙ Bmනි මා Eඅතැරගි Aයේ ඇයි
Dඉකිබිද ඔබ ඇසු Eවා
F#mඑනමුදු Bmපිලිතුරු Eනැහැ ලැබු Aනේ
Dකුරුසියෙ Eදිවි පිදු F#mවා
පා F#mපයෙ ගිනි Eදැල්
මෙන් Dනොමිනිස් Eකම්
C#mමේ ලොව දැවු මොහො F#mතේ
සාමයේ කුම Eරුන් මිනි Dසත් බව Eගෙන
C#mඅප අතරට වැඩි Eයේ
පා Aපයේ කු Eලිය
ගෙව Aනා පුද Eසුන
Bmකුරුසිය විය ඔබ Eගේ
කස Dයෙන් පොඩිකර එල් C#mලා කුරුසෙක
Dඔබ මැරු Eනා සමි F#mඳේ
F#mරෝදුක යුද Eබිය
පැති Dරී දින දි Eන
C#mමනුසත ඇත කැල F#mබී
ඔබ කීලෙස Eටම සිදු Dවේ සමි Eදුනී
C#mඅවසන ඇත ලන් Eවී
මර Aනින් නැගි Eටුන
ජේ Aසුනි ඔබ Eයලි
Bmපැමිනෙන බව දනි Eමී
අව Dසන තෙක් මට රැදෙ C#mනට ඔබ තුල
Dනිතිවර Eදුන මැන[]F#m]වී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk