Hymn 647
මගෙ නම කියලා හඬ ගැසුවා / Mage Nama Kiyala Handa Gasuwa
ගෞ. ඩෙන්වර් ඩි සිල්වා
106 - (3/4) Beat
Transpose
Text
Aමගෙ
නම
F#m7කියලා
Dහඬ
ගැසු
Eවා
Aගැළවුම
F#m7මට
Dඔබ
දුන්
Eනා
//
Bmමගෙ
සැනසුම
ඔබමය
Eවේ
Bmරජුන්
ඔබයි
මා
දිවි
Eයේ
ඔබෙ
Aආදරය
මට
දැනු
Bmනේ
යේසුනී
ඔබෙ
Eස්පර්ශය
Dමට
හැඟු
Aනේ
ඔබෙ
F#mආදරය
F#මට
දැනු
Bmනේ
යේසුනී
ඔබෙ
Eස්පර්ශය
Dමට
හැඟු
Aනේ
Aතනිවී
F#m7මා
Dසිටිය
වෙ
Eලේ
Aසෙනෙහස
F#m7දී
Dලංවූ
Eවා
//
Bmමගෙ
පිළිතුර
ඔබමය
Eවේ
Bmමා
පියවූ
ඔබ
දෙවි
Eඳේ
Aකිසිවක්
F#m7නැතිව
Dදිවි
ගෙව්
Eමා
හට
Aඋසස්ක
F#m7මක්
Dදුන්නෙ
ඔ
Eබයි
//
Bmමගෙ
සැපයුම
ඔබමය
Eවේ
Bmමා
පෙරටුව
සිටි
සමි
Eඳේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s