Hymn 642
ස්වාමීන්ගේ ආත්මය මා කෙරෙහි / Swaminge Athmaya Ma Kerehi
112 - (4/4 Beat)
Transpose
Text
F#mස්වාමීන්ගේ
ආත්මය
මා
කෙරෙ
Bmහි
ඔබේ
Eනාමය
ඔසවන්නෙ
F#mමි
//
ඔබ
F#mඅති
ශුද්ධයි
අ
Eලංකාරයි
Dතේජසේ
රජතුම
C#නි
ඔබ
Aඅති
ශුද්ධයි
අ
Eලංකාරයි
Dතේජසේ
C#රජතුම
F#mනි
F#mදිළිඳුන්
හට
දෙව්
වචනය
Bmදෙන්න
Eවහලුන්
සැම
නිදහස්වී
F#mයන්න
බිඳුණු
සිත්
සනසවා
Bmලන්න
ඔබ
Eගේ
ආත්මෙන්
මා
රැගෙන
F#mයන්න
F#mකරුණාවේ
Eවර්ෂයයි
Dප්‍රීතියේ
තෛලය
C#වේ
ඔබේ
Aආලේපේ
මා
Eසමගින්
වේ
මා
Dසමිඳුන්
පෙර
C#මග
සදමින්
F#mනේ
F#mගර්භයෙ
මා
සැදුව
Bmසමිඳේ
මව්
Eකුසටත්
පෙර
ඔබ
මා
හඳු
F#mනන්නේ
ජාතින්
වෙත
ඔබ
මා
ගෙන
Bmයන්නේ
මා
Eමුව
ඔබ
ස්පර්ශ
ක
F#mරන්නේ
F#mකරුණාවේ
Eවර්ෂයයි
Dප්‍රීතියේ
තෛලය
C#වේ
ඔබේ
Aආලේපේ
මා
Eසමගින්
වේ
මා
Dසමිඳුන්
පෙර
C#මග
සදමින්
F#mනේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s