Kithu Bathi Gee Dahana

Hymn 634

පාපෙට සිත් නැති / Papeta sith nathi

85 (4/4 Beat)
Transpose 0
Text
Amපාපෙට සිත් නැති දේව බියක් ඇති
Cහදක් මෙමට ඕ Eනෑ
Dmසමිදේ ඔබ හට Amතව ලංවන්නට
Dmපිපාසයක් මට Eදුන මැන Amවී
Amශුද්ධාත්මයාණ Eනි Gශුද්ධාත්මයාණ Amනි..//
Dmකරන්න වෙනසක් Eමා දිවියේ
හිමි රුව සැදෙනා විල Amසේ
Amශුද්ධාත්මයාණ Eනි Gශුද්ධාත්මයාණ Amනි //
Dmයොමන්න මා නෙත් Eයේසුස් සමිඳුන්
රුව දකිනා විල Amසේ
Amශුද්ධාත්මයාණ Eනි Gශුද්ධාත්මයාණ Amනි //
Dmකරන්න වෙනසක් Eමා දිවියේ
හිමි රුව දකිනා විල Amසේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk