Hymn 632
සියුමැළි දෑත් සිදුරු වෙලා / Siyumali Daath Siduru Wela
ගෞ. ගුලවිටගේ නිශාන්ත
120 - (3/4 Beat)
Transpose
Text
Cmසියුමැළි
දෑත්
Ebසිදුරු
වෙලා
කල්වරි
කුරු
Bbසේ
Gmවැරදි
කලේ
Ebමා
Bbඑතුම්
ඉසිලු
Cmවේ
//
Cmකුරුසිය
මත
Ebදිවි
පිදු
දා
Cmලොවම
දෙස
බ
Gලා
අහස
පොළව
Ebකම්පා
කර
Bbසමිඳු
මිය
ගි
Cmයා
//
Cmපමාවන්නෙ
Ebඇයිද
මිතුර
Cmසමිඳු
බලා
සි
Gටී
නොදැන
කල
වැර
Ebදි
වලට
Bbසමාව
දෙ
Cmති
//
Cmතුන්වෙනිදා
Ebමරු
පරදා
Cmනැවත
නැගිටු
Gනා
බියෙන්
වෙව්ල
Ebමින්
සිටිනා
Bbඅප
සැනසූ
Cmවා
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s