Kithu Bathi Gee Dahana

Hymn 630

වනමින් දෙවිඳුන් වරුනේ / Wanamin Dewidun Warune

95 - (4/4 Beat)
Transpose 0
Text
Dm Cවනමින් දෙවිඳුන් Fවරුනේ
Gඑමිපුද අසුන ක Cරා
A Cසදා ඔ Gබේ Fගුණ ගාය Cනා
Dmදෙතොලේ ම Gගේ රන්ද Cවා //
Cඑකම පවුලක් විලසේ Fමිතු දමින් බැඳෙ Gමු
Cනෑ සි Fතේ වෛ Cරේ හදට Fසාමය Gවෙති සමිදෝ
Cබලවතාණෝ එතුමෝ Fහදට බිය නැත් Gතේ
Cසුරත Fඑතුමන් Cගේ හිසට Fඉහලින් Gඔසවන්නෝ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk