Kithu Bathi Gee Dahana

Hymn 63

පිය සෙනෙහස ගලනා / Piya Senehasa Galana

ගෞ. ගුලවිටගේ නිශාන්ත

68 - (4/4 Beat)
Transpose 0
Text
Gපිය සෙනෙහ Bmස ගල Cනා
ඔබෙ Amශුද්ධ අභි Gමුඛයේ
මා හද ද Bmල්ව Cනා
ඔබෙ Amසෙනෙහස හමු Dවේ
Gදුබලක Cමේ මා Dඅත්නෑරියේ ඔ Gබයි
මරුකත Amරේ මා Dලඟ සිටියේ ඔ Gබයි //
මගක් නැ Cති කල Amමා ගෙන ගි Dයේ ඔබයි
Cතනිවූ සැ Dමවිට මා ලඟ සිටියේ ඔ Gබයි
Gතැළුනු හ Cදේ මා Dසුවය වුයේ ඔ Gබයි
බිඳුනු සි Amතට යම් Dසරණ වුයේ ඔ Gබයි //
මගක් නැ Cති කල Amමා ගෙන ගි Dයේ ඔබයි
Cතනිවූ සැ Dමවිට මා ලඟ සිටියේ ඔ Gබයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk