Kithu Bathi Gee Dahana

Hymn 628

පුදසුනේ ඔබට පිදෙනා / Pudasune Obata Pidena

83 - (8/8 Beat)
Transpose 0
Text
Fපුදසුනේ ඔබට පිදෙ Bbනා
පූ Cපයේ මුසුව දැනෙ Fනා
මිදි Gmයුශේ රැඳී තිබෙ Fනා
දහ Cබිඳුයි අපේ හෙලෙ Fනා
පිළි Bbගන්න කිතු සමි Fඳේ
හර Bbවන්න ගතට ඔ Fබේ
සුව Gmදෙන්න හදට අ Fපේ Dm
ලැබ Cදෙන්න රුධිරෙ ඔ Fබේ //
Fකල්වාරි කඳු මති Bbනා
සිඳ Cලූ රුධිර මඟි Fනා
ගැළ Gmවීම ලැබුනු දි Fනා
සිහි Cවේ පඬුරු මති Fනා
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk