Hymn 616
වැටි වැටි මා යලි යලි නැගිටින විට / Wati Wati Ma Yali Nagitina Vita
ගෞ. රූකාන්ත ගුණතිලක
84 - (4/4 Beat)
Transpose
Text
Eවැටි
වැටි
මා
යලි
යලි
නැගිටින
විට
මගෙ
අත
ගෙන
මග
Bපෙන්වුවා
F#mවිඩාව
මගෙ
සිත
සසල
කරන
විට
Bදිරිය
දෙවන
සිතු
Eවිලි
එවිවා
Eසමිදේ
සමි
F#mදේ
මා
Bමග
සලකුණ
ඔබ
Eවේ
සමිදේ
සමි
F#mදේ
මා
Bදිවිය
සවිය
ඔබ
Eවේ
Eතන්හා
කාමය
දෑස
වැසූ
විට
සැබෑ
සතුට
මට
Bපෙන්වුවා
F#mජීවිත
අරමුණ
නොපෙනී
යනවිට
Bඑලිය
දෙවන
ඔසු
Eවක්
වුවා
Eසමිදේ
සමි
F#mදේ
මා
Bසැපත
සතුට
ඔබ
Eවේ
සමිදේ
සමි
F#mදේ
මා
Bදිව්‍ය
ඔසුව
ඔබ
Eවේ
Eනැතිබැරි
කම
මා
මිරිකා
සිටි
විට
මිනිස්
වෙසින්
සර
Bණය
වුවා
F#mමිතුරන්
මා
අත්
හැර
තනිකල
විට
Bඔබ
මා
ලග
සිට
Eසැනසූවා
Eසමිදේ
සමි
F#mදේ
සරණ
ස
Bදා
ඔබ
Eවේ
සමිදේ
සමි
F#mදේ
නිති
සැන
Bසුම
ඔබ
Eවේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s