Hymn 607
දැන සිටියා මගේ නමින් / Dana Sitiya Mage Namin
ගෞ. ට්‍රෝයි ගුණසේකර
114 - (4/4 Beat)
Transpose
Text
Amදැන
සිටියා
මගේ
න
Gමින්
Amවෙන්
කෙරුනා
ඔබේ
න
Gමින්
Cළඟ
සිටි
Dmයා
ඔබ
Gහුස්ම
ලෙ
Amසින්
Gජේසුනි
ඔබ
මගේ
වෙ
Amමින්
Amරහසින්
සැඟවී
Gමව්
කුසයේ
Fපුංචි
දෙපා
මගේ
Gහැදෙන
වි
Amට
Gරැකවල්
කෙරුවේ
ආදරයෙන්
Cජේසුගේ
හාස්කම
Gමා
නිසා
Amදෝ
Amරුධිරය
වැගිරුණු
Gකුරුසියේ
Fදෑත්
දෙපා
ඔබේ
Gසිදුරුක
Amළ
Gමිලයක්
හෙව්වේ
ආදරයෙන්
Cජේසුගේ
හාස්කම
Gමා
නිසා
Amදෝ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s