Hymn 600
යේසු තුමා මා ස්වාමිතුමා / Yesuthuma Ma Swamithuma
ගෞ. චාල්ස් ලුචව්
80 - (4/4 Beat)
Transpose
Text
Emයේසු
තුමා
මා
Amස්වාමිතුමා
Eඔබ
පසසම්
බැති
Dයෙන්
සැමදා
Aනමස්කාර
සිත
Emකින්
Bmඅයුතුකමින්
Amපාප
බරින්
මුද
Emනා
Aකරුණාවනේ
Amමදෙස
බලා
Bmඔබ
මට
පෙම්
කර
Emනා
Eඔබ
මට
Dපෙම්
කර
Emනා
Eමා
මුදවන්නට
F#mමට
ජය
දෙන්නට
Bකුරුසිය
මත
ඔබ
Cදිවි
දුන්
Emනා
Eමිනිසත්
බව
ගෙන
F#mලොවට
වැඩම
කොට
Bගැරහුම්
අවමන්
Cදුක්
වින්
Emදා
Aස්වාමිනී
ඔබෙ
පෙම
Amසවිබලයකි
මට
මා
පව්
බල
බිඳු
Emනා
Bmසැනසීමත්
සුවයත්
ලැබු
Emනා
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s