Kithu Bathi Gee Dahana

Hymn 60

පාපයෙන් මුදවන්න / Papayen Mudavanna

113 - (4/4 Beat)
Transpose 0
Text
Cපාපයෙන් Fමුදවන්න
Amශාපයෙන් Gගලවන්න
Emආවා මිහි Fතලය ක Cරා
මිනිසාව Fමුදවන්න
Amස්වර්ගයට Gගෙන යන්න
Emකුරුසිය Fඋසුලා ගත් Cතා //
මා කදුලැලි Fපිස දැමුවා Dm
ප්‍රීතිය මට Gගෙන දුන්නා Em
මා කදුලැලි Fපිස දැමුවා Dm
ප්‍රීතිය මට Gගෙන දුන්නා
මාගේ Fයේ.... G...සු Amනී //
මාගේ Bbයේ....සු Cනී
Cරන් රීදී Fනොව මාගේ
Amමුතු මැණික් Gනොව මාගේ
Emඉල්ලූවේ Fහදවත ම Cගේ
වස්තුව Fනොව මාගේ
Amතත්වය Gනොව මාගේ
Emසැලකුවේ Fහදවත ම Cගේ //
ඔබ සොයමින් Fආවෙ නෑ Dm
මා සොයමින් Gඔබමයි ආවේ Em
ඔබ සොයමින් Fආවෙ නෑ Dm
මා සොයමින් Gඔබමයි ආවේ
මාගේ Fයේ.... G...සු Amනී //
මාගේ Bbයේ....සු Cනී
Cපියා ඔබව Fඅත් හැරියත්
Amමව ඔබව Gඅත් හැරියත්
Emඑතුම් ඔබ Fඅත් නොහ Cරියි
මිතුරා ඔබව Fතනි කෙරුවත්
Amපෙම් කලවුන් Gඅත්හැරියත්
Emඑතුම් ඔබ Fතනි නොක Cරයි //
අත අල්ලා Fමා ගෙන යයි Dm
Em පර්වතයේ Gමාව තබයි
අත අල්ලා Fමා ගෙන යයි Dm
පර්වතයේ Gමාව තබයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk