Hymn 598
මා වෙනස් වෙන්න ආසයි සමිඳේ / Ma Wenas Wenna Asai Samide
ගෞ. චාල්ස් ලුචව්
176 - (6/8 Beat)
Transpose
Text
Dmමා
වෙනස්
වෙන්න
ආසයි
සමි
Cඳේ
වෙ
Aනස්
කරන්න
ප්‍රේමේ
ඳෙවි
Dmඳේ
//
Dmමගේ
ක්‍රියාව
Cමගෙ
සිතුවිල්ල
Bbමගේ
කථාව
ඔබ
වගෙ
Cවෙනස්
විය
යු
Dmතුයි
//
Dmමගෙ
හැසිරීම
Cමගෙ
පැළඳීම
Bbමගේ
හදවත
ඔබ
වගෙ
Cවෙනස්
විය
යු
Dmතුයි
//
Dmයාඥාවද
Cප්‍රශංසාවද
Bbතම
කමට
මැරී
ඔබ
වගෙ
Cවෙනස්
විය
යු
Dmතුයි
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s