Kithu Bathi Gee Dahana

Hymn 589

එව් අප තොස පළ කරනට / Evu Apa Thosa Pala Karanata

153 - (3/4 Beat)
Transpose 0
Text
Bbඑව් අප තොස පළ කරනට Ebසමිඳු ඉදිරි Bbයේ
Ebඅප රක්නා Bbනොසැලෙන සල Cmහට ජය ජය Bbවේ
යමු අපි එතු Gmමන් හමුවට Bbගයා තුති පු Fදා Eb
Fසමිඳු Ebන් හට Cmගී ඔහොයිය Fනගමු Cmඅපි මෙ Bbදා
Bbඇතුළු Gmවන්නැ Fවැඳ වැටෙන්නැ Bbබිමට පහත් Cmවී Bb
Fඅපව මැව්ව Ebදෙවිසු Bbරුනට Ebවඳිමු දණ න Bbමා
එතුමෝ වෙති Fඅප පරමත් Bbදෙවිසුරණ Cmනෝ Bb
Fඅපි වමු එතු Ebමන් අ Bbත යට Fරැකෙන Ebබැටළු Bbවෝ
Bbසමිඳෝ වෙති දෙවිසුරු මහ Ebබලවතාණ Bbනෝ
Ebසියලු මුරුන් Bbගේ මහ බල Cmරජ ඉසුරා Bbණෝ
Eb පොළොවේ මහ Gmගැඹුරු තැන්ද Bbඇත එතුමන් Fතේ
Fමැවුණු Ebමුහුද Cmපොළොව කඳුද Fඑතුම Cmන් උරු Bbමේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk