Kithu Bathi Gee Dahana

Hymn 586

දුක් ඇති දවසේ ස්වාමීන් / Duk Athi Davase Swamin

ගෞ. චාල්ස් ලුචව්

113 - (3/4 Beat)
Transpose 0
Text
Dmදුක් ඇති Fදවසේ ස්වාමීන් Cසෙව්වෙමි
Bbනොනවත්වා රාත්‍රීයේ Cඅත දිගු Dmකළෙමි
Dmමගෙ මොරගැ Bbසීමට Cපිළිතුරු Dmදුන්නේ
Cඅනුකම්පාවෙන් Bbමා දෙස Dmබැලුවේ //
Dmදෙවිඳුන් මාගේ Fපිළිසර Cණයි
Gmදෙවිඳුන් මාගේ Cශක්තිය Dmමයි
දෙවිඳුන් Bbමාගේ Cපිළිසර Dmණයි
Cදෙවිඳුන් මාගේ Bbශක්තිය Dmමයි
Dmඔබනම් පියාණෙනි Fයහපත් Cය
Gmමා හට කළ දේ Cබලවත් Dmය //
Dmපුදුම දේ Bbකරන Cදෙවිඳු Dmනී
Cඔබ හට මහිමය Bbදෙන්නෙ Dmමි //
Dmසියලු දෙනා ගැන Fසළක Cන
Gmඔබ පමණයි අද Cලොව ඉන් Dmන //
Dmජීව.... Bbමානව Cවැඩ සිටි Dmන
Cසව්බල ඇත්තාවූ Bbඑකම තැ Dmන //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk