Hymn 583
කල්වරියේ රුදුරු කුරුසේ එදා / Kalwariye Ruduru Kuruse Eda
ගෞ. චාල්ස් ලුචව්
74 - (4/4 Beat)
Transpose
Text
E
Amකල්වරියේ
රුදුරු
කුරුසේ
එ
Gදා
Amමැරුණා
//
Amපෙම්බර
Gයේසුතු
Amමා
අපගේ
Gපාප
ද
Amරා
කුරුසේ
Gදෑත
වි
Amදා
මැරුණා
Amදෙරනත්
Gසසළ
වු
Amනා
එළියත්
Gඅඳුරු
වු
Amනා
තිරයත්
Gදෙකඩ
වු
Amණා
මැරුණා
Amඑතුමන්
Gකිව්
විල
Amසා
පර්වත
Gසසළ
වෙ
Amලා
මරනය
Gපරදව
Amලා
මැරුණා
Amස්වර්ගය
Gවෙත
නැගු
Amනා
යළි
එන
Gබව
පව
Amසා
නුදුරු
දි
Gනෙක
එතු
Amමා
වඩිනා
E
Amයේසුතුමා
තේජසෙ
රජු
විල
Gසා
Amඑනවා
//
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s