Kithu Bathi Gee Dahana

Hymn 58

ඔසවන්නෙමි මා දෑත දැන් / Osavannemi Ma Daatha Dan

70 - (4/4 Beat)
Transpose 0
Text
Gඔසවන්නෙමි මා Amදෑත දැන්
නම Bmදින්නටා දේ Cවාති දෙව් Cm
මා Gහදෙහි Emර Amජිඳු Dයේසුස් Gවේ ///
Gඅන් දෙවිවරු Dහෝ වෙනත්
වටින දෙයක් Cනෑ කි Gසිත්
ඔබ පම Dණයි සදා
මා ආත්මේ මිදු Cස්වාමි Gනි
ඒ නාමෙ Emටයි පු Cදන්නේ Dමා
මගේ සි Gයල් //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk