Kithu Bathi Gee Dahana

Hymn 546

පාප අන්දකාරයේ සැඟවී / Paapa Andakaaraye Sangawee

ගෞ. නිමේෂ් ප්‍රනාන්දු

133 - (4/4 Beat)
Transpose 0
Text
Amපාප අන්දකාරයේ Dmසැඟවී එදා
E Gමේ ලෝකයේ මා තනි Cවුනා
Amමනුකය දරා ඇවිත් Dmමගෙ පව් නිසා
Gඔබ කූරුසියේ පූජා වු Eනා
යේසු Amනී මා ගැලවු මා දෙව් Gස්වාමිනේ
පාමු Dmලේ මම ඉන්නම් කූරුසියේ Fපාමුලේ වැ Eටී
යේසු Fනී ඔබෙ ප්‍රේමෙයි මා ජී Dmවත් කලේ
යේසු Gනී යේසු Eනී
Amආදරේ කලා Emජීවිතේ පුදා
Dmමා තරම් පව් කාරයන් වෙ Gතා
Amවේදනා දරා Emකූරුසියේ එදා
Dmඒ ලෙයින් ලෝකයක් ගැලවු Gනා
මා වෙනු Cවෙන් මා ලඟින් හැම Gදාම ඔබ ඉන්නේ
සෑම දු Fකින් මා මුදා ගත් Gතේ මා යේසුනී
ඒ වෙනු Cවෙන් නමදිමි ඔබෙ Gනාමේ මා ස්වාමිනේ
යේසු Fනී යේසු Eනී
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk