Kithu Bathi Gee Dahana

Hymn 544

සැඟවෙන්න ස්ථානයක් නැති කල / Sangawenna Sthanayak Nathi Kala

ගෞ. චාල්ස් ලුචව්

120 - (3/4 Beat)
Transpose 0
Text
Dසැගවෙන්න ස්තානයක් නැති කල
කුනාටු Bmවක් සැර Aවන විට
Emබලාපොරොත්තු Gබිදුනු කල
Aකොයිබට A7මා යන්නෙ Dද
Dඑන්නෙමි D7මා ඔබෙ Gතුරුලට
Aයේසුනි එහි සැග Dවෙන්නට //
Gසැගවිලා F#mසැනසි Bmලා
Emසවිමත් වී Aයලි එන්න Dටා D7
Gසැගවිලා F#mසැනසි Bmලා
Emසවිමත් වී Aයලි එන්න Dටා
Dගැටළු වලින් පිරි ජීවිතයේ
විසඳුම Bmඔබ හට Aනොපෙනේ නම්
Emජීවිතේ ප්‍රශ්ණය Gබර වේ නම්
Aඑන්න හි A7මි වෙත Dට //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk