Kithu Bathi Gee Dahana

Hymn 54

ඔබ උසස්ය සමිදේ / Oba Usasya Samide

ගෞ. ගුලවිටගේ නිශාන්ත

115 - (4/4 Beat)
Transpose 0
Text
Dඔබ උසස්ය සමි Bmඳේ
මා Gවැඳ වැටෙන්නේ ඔබ Aඅභියසේ //
ඔබ Gඋසස්ය ඔබ F#mඋසස්ය සමි Bmඳේ
මා Emවැඳ වැටෙන් Aනේ ඔබ අභි Dයසයි
Dඔබ ශුද්ධයි සමි Bmඳේ
මා Gදෑත් ඔසවා ඔබ Aඅභියසේ //
ඔබ Gශුද්ධයි ඔබ F#mශුද්ධයි සමි Bmඳේ
මා Emවැඳ වැටෙන් Aනේ ඔබ අභි Dයසයි
Dඔබ උතුම්ය සමි Bmඳේ
මා Gදණ නමා ඔබ Aඅභියසේ //
ඔබ Gඋතුම්ය ඔබ F#mඋතුම්ය සමි Bmඳේ
මා Emවැඳ වැටෙන් Aනේ ඔබ අභි Dයසයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk