Hymn 537
දෙව් දූත සේනා / Dew Duutha seena
ගෞ. දනුක අබේසිංහ
135 - (3/4 Beat)
Transpose
Text
Fසීත
සුලගින්
Cගෙන
ආ
Gපනිවිඩ
Amයයි
ඈත
Fතරුවෙන්
Cමග
කී
Gගව
රජ
මැදු
Amරයි
Fදෙව්
දූත
Cසේනාවෙ
Gගී
නාද
Amයයි
Fලොව
මිහිරි
Cදිනය
Gමේ
නත්ත
Amලයි
F
Cදෙව්දූත
Amසේනා
G////
G
Fසේනා.......
පාප
Fඅදුරෙන්
වෙ
Cලී
ශාප
Gරැහැනෙන්
බැ
Amදී
සිටින
Fසැම
දෙන
නි
Cසා
එතුම්
Gමෙලොවට
පැමි
Amණී
පාප
Fඅදුරෙන්
වෙ
Cලී
ශාප
Gරැහැනෙන්
බැ
Amදී
සිටින
Fසැම
දෙන
නි
Cසා
එතුම්
Gමෙලොවට
පැමිණී
Amගයව්
ගීතිකාවන්
Emදසතේම
පැතිරී
Fපිලිගන්න
රජිදුන්
Gතේජස්‍රීයෙන්
F
Cදෙව්දූත
Amසේනා
G////
G
Fසේනා.......
ම
නිස
Fමනුකය
ද
Cරා
කුරුසේ
Gඋසුලනු
වි
Amනා
ප්‍රේමෙ
Fඋතුරා
ග
Cලා
දෙවිදු
Gපැමිණියේ
එ
Amදා
ම
නිස
Fමනුකය
ද
Cරා
කුරුසේ
Gඋසුලනු
වි
Amනා
ප්‍රේමෙ
Fඋතුරා
ග
Cලා
දෙවිදු
Gපැමිණියේ
එදා
Amගයව්
ගීතිකාවන්
Emදසතේම
පැතිරී
Fපිලිගන්න
රජිදුන්
Gතේජස්‍රීයෙන්
F
Cදෙව්දූත
Amසේනා
G////
G
Fසේනා.......
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s