Kithu Bathi Gee Dahana

Hymn 526

හැගෙයිද දැනෙයි ද / Hageyida Daneyida

ගෞ. රොහාන් මුණසිංහ

73 - (4/4 Beat)
Transpose 0
Text
Am Fහැගෙයිද Gmදැනෙයි ද Dm
දැන් Gmබැස එන්නේ Cශුද්ධාත්ම Fය
Dm Fපිළිගන්නේද Amසිහි Gmවන්නේ ද
යේ Gmසූස් කීව Cදේවාත්ම Fය
වරු Dmෂාවක් ලෙසේ ගං Gmගාවක් ලෙසේ
ග Bbලා එන්නේ Cශුද්ධාත්ම Fය
සුළි Dmසුළගක් ලෙසේ ගිණි Gmපවුරක් ලෙසේ
දැන් Bbඇවිලෙන්නේ Cශුද්ධාත්ම Fය
Am Fවගුරන්න Gmපුරවන්න Dm
Gmඉඩ දෙන්න Cමුළු ජීවි Fතේ
සෑදෙන්න Amමග Gmපෙන්වන්න Dm
Gmශුධතුන්ගෙන් Cපිරි ජීවි Fතේ
පොළො Dmවේ ජීවිතේ ජය Gmගන්නා ලෙසේ
ඔස Bbවා තබන්න Cමා ආත්ම Fය
මා Dmයේසූස් ලෙසේ මතු Gmඉන්නා ලෙසේ
ඔබ Bbලැබුවොත් උ Cතුම් ආත්ම Fය
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk