Hymn 524
දේව පියාණන් පුත්‍රයාණන්ව / Dewa Piyanan Puthrayananva
ගෞ. ගුලවිටගේ නිශාන්ත
82 - (4/4 Beat)
Transpose
Text
Cදේව
පියාණන්
පුත්‍ර
Fයාණන්ව
Cමහිමයට
එසෙව්
Gවා
අන්
Fසැමට
වඩා
සැම
Gදෙයට
ව
Amඩා
එතුම්
Fනාමය
Fmපසසන්
Cන
//
Cසියල්ලටම
ඉහ
Fළින්
තබා
Gඅදුර
පා
යට
ද
Cමා
Amසියල්ලටම
ඉහ
Dmළින්
තබා
Gඅදුර
පා
යට
ද
Cමා
Eසියල්ල
එරෙහි
Fබලය
ල
Dmබා
Gපුදුම
දේ
කරන්
Cනේ
Gරජකම්
කරන්
Cනේ
Cරජුන්ගේ
රජවූ
Fයේසූ
තුමන්
ස
Gදා
නමදින්නෙ
Cමි
Amරජුන්ගේ
රජවූ
Dmයේසූ
තුමන්
Gසදා
නමදින්නෙ
Cමි
Eසැම
දණ
නමමින්
Fඑතුම්
නා
Dmමයට
Gගෞරව
කරන්
Cනේ
Gස්තුති
ගී
ගයන්
Cනේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s