Kithu Bathi Gee Dahana

Hymn 522

ඔබ ලෙයයි මා සේදූවේ / Oba Leyayi Ma Seduwe

67 - (4/4 Beat)
Transpose 0
Text
Aඔබ ලෙයයි මා සේදූ C#mවේ
ඔබ ලෙ Dයයි මට ජීවය දුන් Eනේ
ඔබ ලෙ F#mයයි මා මුද Eවන්
මා වෙ F#mනුවෙන් පුද Eනු ලැබු Dවේ
සෝදයි මා... Dm
සුදු හිම ලෙ Aසින් Eඒ ලෙ F#mයින් F#
මා Bmයේසූස් දෙවි Eදුන්ගේ Dපූජා... Aවයි F#m7
මා Bmයේසූස් දෙවි Eදුන්ගේ Dපූජා.... Aවයි
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk