Hymn 518
කළ සෑමදේ සිහි වෙන්නේ / Kala Saama de Sihiwenne
ගෞ. ගුලවිටගේ නිශාන්ත
120 - (3/4 Beat)
Transpose
Text
Aකළ
සෑමදේ
සිහි
Eවෙන්නේ
Dස්තුති
දෙමින්
එතුමන්
නම
Aදින්නේ
ගණින්න
බෑ
ඒ
Bmපුදූම
දේ
Eදෙවිදුන්ට
පැසසුම්
පු
Aදන්නේ
Aමහිමය
වේ
Dමහිමය
Aවේ
මහිමය
වේ
දෙවිදු
Eට
Dමහිමය
Dmවේ
Aමහිමය
F#mවේ
Eමහිමය
වේ
දෙවිදු
Aට
Aමරණින්
මා
ගැල
Eවූයේ
Dජීවිතයට
නව
අරුතක්
Aදුන්නේ
ආදරයෙන්
මා
දෙස
ඔබ
Bmබැලුවේ
Eදෙවිදුන්ට
පැසසුම්
පු
Aදන්නේ
කෝඩ්
සැකසුම
:
සමින්ද
සිල්වා
www.kithubathigeedahana.lk
1 line / 0.8s