Kithu Bathi Gee Dahana

Hymn 514

ඔබ මා සුවයයි / Oba Ma Suwaayi

120 - (4/4 Beat)
Transpose 0
Text
Cඔබ මා සුවයයි //
මාගෙ ජීවන Gයයි
Dmඔබ මා ධජයයි Bbඔබ මා පලිහයි
Gමාගෙ බලකොටු Cවයි
Cජීවන සටනේ අමාරුකම් මැද
මා පැකිලෙන්නේ Gනෑ
Dmකොතරම් පීඩා Bbබාධක ආවත්
Gමා පරදින්නේ Cනෑ
Cලෝකෙන් ඔබ හට පීඩා පැමිණෙයි
ඔබ භය නොවනු මැ Gනේ
Dmලෝකය පරදා Bbමරණය පරදා
Gදෙවිඳුන් ජය ලැබු Cවේ
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk