Kithu Bathi Gee Dahana

Hymn 512

අසව් දූත ගී නද රජුට උපන් අද / Asavu Duutha Gee Nada

85 - (4/4 Beat)
Transpose 0
Text
Dඅසව් දූත ගී නද Aරජුට උපන් අ Dද
පොළොවේ සමාදානෙත් Eසතට වේ Aදයාවත්
F#mසෑම ජාතින් Gනැගිටිව් F#mදූතයන් හා Gගී කියව්
බෙත්ලෙහෙම් පුරව Emරේ Aක්‍රිස්තුස් උපන් මේ ව Dරේ
අ Gසව් දූත ගී න Emද Aරජුට උ Gපන් අ Dද
Dඋසස් තැන්හි වැඳුම් ලත් Aසදාකල් හිමි තෙ Dදැත්
ක්‍රිස්තුස් තුම එයි බලව් Eකන්‍යා ලද Aපුත් මෙලොව්
F#mවසා දේය Gලීලාව F#mසැබැවින් මි Gනිසෙක්ව
මිනිසුන් හා වසන් Emට Aඑම්මානුවෙල් වී තු Dට
අ Gසව් දූත ගී න Emද Aරජුට උ Gපන් අ Dද
Dසමාදානේ කුමරු Aදමිටුකමේ හි Dරු
සියල්ලන්ට මිදීමත් Eගෙනා සේක Aඑළියත්
F#mතේජස හැ Gර දමා F#mමිනිසුන්ට Gවී පෙමා
සදාකාල ජීව Emනේ Aදෙන්ට ලොව Dඋපන්නේ
Gඅසව් දූත ගී න Emද Aරජුට උ Gපන් අ Dද
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk