Kithu Bathi Gee Dahana

Hymn 503

ආයාචනා කරම් දෙවිඳේ ඔබේ ළඟින් ඉඳන් / Ayachana Karam Devinde Obey Lagin Idan

ගෞ. රොහාන් මුනසිංහ

21 – (3/4 Beat)
Transpose 0
Text
Emආයාච Dනා කරම්
සමි Amඳේ ඔ Cබේ ළ Dඟින් ඉ Emඳන් //
Emඅසරණ වී මා තනිවුන Dමොහොතේ
Amමා මිතුරන් Bmඅත හැර ගිය Emදවසේ //
Amමව් පෙම සීමා වී Gපිය සෙනහස නැතිවී
Dසිටිය ඒ දි Emනේ //
Dදෙවිඳු හමු වු Emනේ
Emආශිවාදය ලබන්ට Dබැරිවී
Amශාපයේ මං Bmමාවත් තුළ Emහිරවී //
Amසිටියාවු දිනදී Gදෙව්තුම මට හමු වී
Dපෙමින් හඬ ගැ Emසී //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk