Kithu Bathi Gee Dahana

Hymn 49

නමදින්නම් මා ඔබ සමිදේ / Namadinnam Ma Oba Samide

64 - (4/4 Beat)
Transpose 0
Text
Aනමදින්නම් මා ඔබ සමි Bmඳේ
Eඅබ්බා පියාණ Aනී
F#mඉල්ලන්නම් වරමක් ඔ Bmබෙන්
Eඔබ මාගේ හඬ අසනා බැ Aවින් //
F#mඔබෙ වචනේ ලියලා තිබෙනා
C#mමේ පොළොවේ උරුමය ලබනා
Dලෙස මා සන Bmසන්න යැයි කි Eයා //
ඔබ මට Aආශිර්වාද ක Dරන්න
මගේ C#mසීමාවල් ඔබ C#පුළුල් කරන්න
F#mඔබගේ අත දිගුකර මට දුක් Bmනොවන සේ
මා Eරැකගනු මැන
ඔබ මට Aආශිර්වාද ක Dරන්න
මගේ C#mසීමාවල් ඔබ C#පුළුල් කරන්න
F#mඔබගේ අත දිගුකර මට දුක් Bmනොවන සේ
මා Eරැකගනු මැන සමි Aඳේ
පොරොන්දු දුන්නෙ ඔබයි සමි Bmඳේ
Eඑය කඩන්න ඔබ මිනිසෙකු නො Aවේ
F#mවහල්කමින් හා පීඩා Bmවෙන්
Eඔබ මා දිවි මුදනා බැ Aවින්
F#mමම තව දුර්වල නෑ කියලා
C#mමම තව අසරණ නෑ කියලා
Dඅන් සියලූදෙ Bmනා මට පවසන Eසේ //
කෝඩ් සැකසුම : සමින්ද සිල්වා

www.kithubathigeedahana.lk